Back Image

Sri Lanka Online Electoral Register 2017...



ලගදිම පැමිණෙන ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින අය බැලීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් ඔවුන්ගේ ඡන්දහිමි නාමලේඛනය නිකුත්කර තිබෙනවා.  පහත් සදහන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස ඔබට අදාළ තොරතුරු ලබාගත හැක.

එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. මෙයට අමතරව නව හැඳුනුම්පත් අංකයද බලාගැනීමට හැකිවීම අමතර වාසියකි.

0 comments:

Post a Comment