Back Image

Download RocketDock to your computer Desktop...



Download RocketDock to your computer Desktop...

ඔබ නිතර භාවිතා කරන Software වල Shortcuts ඩෙස්ක්ටොප් එක මතට එක් කර ගැනීමට මෙම Software එකන් ඔයාලට පහසුකම සපයා දී තියෙනවා. 

ඩෙස්ක්ටොප් එක අලංකාර කරගැනීම සඳහා තවත් ආකර්ශනීය පහසුකම් රාශියක් සහිත මෘදුකාංගයක් ලෙස මෙම Software එක හදුන්වන්න පුලුවන්. 

මෙම Software එක දැමීම මගින් පරිගනකය Slow වීමක් සිදුවෙන්නේ නැහැ. මේ පහත තියෙන්නේ මෙම එකේ ස්ක්‍රීන් ශොට් ටිකක්.






  • Software Name : RocketDock
  • File size : 6.20 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  • License : Free
  • Publisher Web Site : www.rocketdock.com

0 comments:

Post a Comment