Back Image

ලේසියෙන්ම පරිගණකයට Drivers Install කරමු...


ලේසියෙන්ම පරිගණකයට Drivers Install කරමු.

පරිගණකය Format කලාම හැමෝටම එන ලොකු ප්‍රශ්නයක් තමයි Windows Drivers හොයාගන්න එක. මෙම ලිපියෙන් ඔයාලට කියලා දෙනවා ඕනෑම වින්ඩෝස් පරිගණකයකට Drivers දාන විදිය. හොදයි එහෙනම් ඔබගේ පරිගණකයට, ලැප්ටොප් එකට පහසුවෙන් ඩ්‍රයිවස් දාන්න පුළුවන් විදිහ අද අපි බලමු. 

ඩ්‍රයිවස් දාන්න නම් අපි ලග අපේ පරිගනකයට අදාල වන Drivers CD/DVD එක තියෙන්න ඕනි. Drivers Backup කර නොමැතිනම් අපිට නැවත ස්ථාපනය කිරිමට ලේසිම ක්‍රමය මෙවැනි මෘදුකාංගයක් හරහා Drivers සියල්ල හෝ එකින් එක තෝරා Download කර පරිගණකයකට Install කිරීමයි. 

අපි අද මෙම ලිපියෙන් ඔයාලට ලබා දෙන්නේ ඒ සදහා නියම මෘදුකාංග කීපයක්.

  • මෙහි ඉතාමත් පහසු Interface තියෙනවා.
  • ඔබගේ පරිගණකයේ ඩ්‍රයිවස් Download කිරීම සහ පවතින  ඩ්‍රයිවස් Update කිරීම ඉතාමත් පහසුය.


01). - Driver Booster -


 මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.
Developer website - http://www.iobit.com/en/driver-booster.php?__c=1

02). - 3DP Chip -


 මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.
Developer website - http://www.3dpchip.com/3dpchip/sub/chip_eng.html

03). - Snappy Driver Installer -


 මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.
Developer website - https://sdi-tool.org/

0 comments:

Post a Comment