Back Image

Ambulance Accident Sri Lanka...

මෙම දුර්ලභ සිදුවීම දැරණියගල දිස්ත්‍රික් රෝහල ඉදිරිපිටිනි.

සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ, මෙම ගිලන් රථය රෝහල් භූමියේ සිට පසු පසට ධාවනය කරවීමට උත්සාහ කළ අවස්ථාවේදී පහතින් පිහිටි මාර්ගයට ඇද වැටුණු බව ය.

එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට එම ගිලන් රථය ඇද වැටීම සුවිශේෂි සිද්ධියකි.





Images :- චාමර ඉලංගරත්න - Internet 

0 comments:

Post a Comment