Back Image

Facebook Profile එකේ Cover Photo එක ලස්සනට හදාගන්න...



කොහොමද යාළුවනේ... අද මම ගෙනාවේ. ඔයාලගේ Facebook Profile එක ලස්සන කරන්න පුලුවන් පොඩි Trick එකක්. 

බයවෙන්න එපා... මේකෙන් ඔයාලගේ Facebook Profile එකේ Cover Photo එක ලස්සනට හදාගන්න පුලුවන්.  

ඔයාලා දැකලා ඇතිනේ සමහර අය එයාලගේ Profile Photo එකයි, Cover Photo එකයි එකට Match වෙන විදිහට හදලා තියනවා.. අන්න ඒ විදිහට එක හදාගන්න හැටි තමයි මම අද කියලා දෙන්නේ.

එහෙනම් පහල තියන එකට ගිහින් කැමති එකක් තෝරගෙන ලස්සන එකක් හදාගන්නකෝ.






0 comments:

Post a Comment