Back Image

Facebook එකේ තියන Videos Auto Play වෙන එක ඔයාලට වදයක්ද?


Facebook එකේ තියන Videos Auto Play වෙන එක ඔයාලට වදයක්ද? ඇත්තටම වදයක් තමයි. මොකද ගොඩක් Data use වෙනවනේ. මොකද අපි ඔක්කොටම Unlimited Data තියන එකක් ඇයි.

Videos Play වෙන එක නවත්තන්න ලේසිම විදිහක් මම අද ඔයාලට කියලා දෙනවා. මේක කරන්න Software එහෙම ඕනි නෑ.  පහල තියන Video එක බලලා වැඩේ හරියට කරගන්නකෝ...


0 comments:

Post a Comment