Back Image

ඡන්ද හිමි නාමලේඛණයට ඔබේ නමත් ඇතුලත්ද?...


මේ දවස්වල තැන තැන ඡන්දෙ ගැනනේ හැමදෙනාම කතාකරන්නේ. කොච්චර කතාකලත් වැක් තියනවද තමන්ට ඡන්දේ නැත්තන්. 

මෙවර ජනාධිපතිවරණයට අදාල ඡන්ද හිමි නාමලේඛණයට ඔබේ නමත් ඇතුලත්ද වී ඇත්දැයි යන්න ඔබටම දැනගැනීමට හැකියාවක් මැතිවරණ  දෙපාර්තමේන්තුව මගින් සලස්වා තියෙනවා. ඡන්ද හිමි නාමලේඛණයට ඔබේ නමත් ඇතුලත්ද මෙතනින් බලන්න.

0 comments:

Post a Comment