Back Image

YouTube වීඩියෝ වලින් animated GIF සාදාගන්නා ආකාරය...


මේ වෙබ් පිටුව හරහා ඔබට YouTube site එකේ තියන video එකක් animated GIF image එකක් විදිහට convert කරගන්න පුලුවන් කම තියනවා. ගොඩක්ම ලේසියි වැඩේ නම්. ඒ විතරක් නෙවෙයි, මේ ක්‍රමය බාවිතා කරන ඔබට YouTube videos Download කරගන්නත් පුලුවන්.

දැන් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා.

  • මුලින්ම YouTube site එකට ගිහින් ඔබ කැමති video එකක් තෝරගන්න. (මම තෝර ගත්තේ මේ එක [ http://www.youtube.com/watch?v=TBcIEhHLQTs ])
  • දැන් මේ Link එකෙන් Site එකට යන්න. ---> Link
  • දැන් ඔබ copy කරගත් ‍YouTube URL එක past කර ඉදිරියේ ඇති “Create GIF” Button එක ක්ලික් කරන්න.

  • ඊට පස්සේ පහත විදිහට ඔයාලගේ video එක site එකේ පෙන්වයි.
  • දැන් "Switch to GIF" Button එක click කරලා image එක උඩ Right Click කරලා Save කරගන්න.
  • එහෙනම් වැඩේ හරිනේ.... ජය වේවා.

0 comments:

Post a Comment