Back Image

Mp3 Cut කරන්න පුලුවන් Software එකක්...


 මේන්න ඔයාලට ගෙනාවා මම Mp3 Cut කරන්න පුලුවන් Software එකක්. ඔයාල කැමති සිංදුවක් කැමති තැනකින් cut කරල Phone එකට දාගන්න පුලුවන් මේ එක භාවිතා කරලා. මේ Software එකෙන් Mp3 join කරන්නත් පුලුවන්. එහෙනම් මෙන්න මේ පහල තියන Link එකෙන් Download කරගන්නකෝ



1. මුලින්ම Software එක Open කර ගන්න.
2. Add Files කියන තැන Click කරන්න.
3. ඔයාල තෝරපු  සිංදුව Cut කරන්න අවශ්‍ය තැනට වෙනකම් Play කරල බලන්න.
4. ඔයාලට සිංදුව Cut කරන්න අවශ්‍ය තැනින් සිංදුව Pause කරල Begin කියන තැන Click කරන්න.
5. සිංදුව දැන් අවශ්‍ය තැනට වෙනකම් Play කර ආයෙත් Pause කරන්න. දැන් End කියන Button එක Click කරන්න.
6. දැන් සිංදුව Stop කරන්න. නැත්නම් Cut කරන්න  බෑ.   
7. Cut කියන Button එක Click කරන්න. 
8.දැන් Cut වුන සිංදුව ඔබට දැක ගත හැකිය.

0 comments:

Post a Comment