Back Image

Copyright Disable කරපු CD/DVD එකක් ලේසියෙන්ම Copy කරගන්න...


කොහොමද යාලුවනේ...  

මම අද ඔයාලට ගෙනාවේ ගොඩක් අය දන්නෙ නැති හැබැයි ගොඩාක් දෙනෙකුට වටින Software එකක්... මේ Software එක ගොඩාක් පාවිච්චි කරන්නේ  CDකඩ වල. ඔයාලා දන්නවනේ.. අපි කඩේට ගිහින් ගේන සමහර CD/DVD තියනවා ඒවා අපිට Copy කරන්න දෙන්නේ නෑ. Copy Right Disable කරලා.


මේකෙන් ඔයාලට පුලුවන් එහෙම Copy Right Disable කරපු CD/DVD එකක් අපේ Computer එකට Copy කරගන්න පුලුවන් ලේසියෙන්ම...

පහලින් තියන Link එකෙන් Software එක Download කර ගන්නකෝ.


Video එක බලලා වැඩේ හරියටම කරහන්න.. එහෙනම් ජය වේවා ඔක්කොටම...


0 comments:

Post a Comment