Back Image

මදුරුවො එලවන්න කියාපු විදිහ...


මදුරුවො එලවන්න කියාපු විදිහ...

මේක පුංචි Software එකක්. මේක run කරලා ඔයාලට පුලුවන් මදුරු වදෙන් බේරෙන්න. ගද නෑ, දුම නෑ, වියදම් නෑ... 


මේකන් කරන්නේ ලොකු තරංගයක් නිකුත් කරන එක. එතකොට අපිට වඩා මදුරුවන්ට හොදට කන් ඇහෙන නිසා. එයාලට පැත්ත පලතේ එන්න බැරි වෙනවා...

0 comments:

Post a Comment