Back Image

මේ වෙලාවේ skype එකේ online ඉන්න අය බලන්න...



මුළු ලෝකෙම මේ වෙලාවේ Skype එකේ Online ඉන්න කට්ටිය බලන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි දැන් මම කියන්න ‍යන්නේ.  මේකෙන් බලන්න පුළුවන් මුළු ලෝකෙම මේ වෙලාවේ Skype  online ඉන කට්ටිය. කට්ටිය Add කරගන්න වගේම. Msg කරන්නත් මේකෙන් පුලුවන්.  හැබැයි කාටවත් කරදර කරන්න නම් යන්න එපා... අතුරු විපාක වලට වග කියනු නොලැබේ ...


පහල තියන Link එකෙන් ගිහල්ලම බලන්නකෝ...

0 comments:

Post a Comment