Back Image

ISO Files ලේසියෙන්ම හදන්න පුලුවන් Software එකක්...


අද මම ඔයාලට ගෙනාවා ගොඩක් වටිනා කියන Software එකක්. මේ Software එක PC Games  ගහන අපේ යාලුවොනම් දන්නවා ඇති. නොදන්න අය කියවලාම දැනගන්නකෝ.

ISO ෆයිල් එකක් කියන්නේ අපි ගාව තියෙන CD/DVD වල Copy එකක් අපේ පරිගණකට ඒ විදියටම CD/DVD එකක් ඒ විදියටම Copy දාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. 

Game එහෙම ගහන අය දන්නවා සමහර ගේම් Play කරන්න හදනකොට CD එක හරි DVD එක හරි ඔයාලගේ Rom එකේ දාලා තමයි Play කරන්න ඕනෙ. ඒක හරි කරදර වැඩක්නේ. අන්න ඒ වෙලාවට ඒ CD/DVD එක අරන් අපිට පුල්වන් මේ Software එක මගින් Mount කරලා Virtual CD/DVD ඩ්‍රයිව් එකක් විදියට හදා ගන්න. එතකොට ඉතින් CD/DVD දාන්න ඕනේ නෑ ඔයාලගේ Rom එකත් ආරක්ෂා වෙනවා.




මේ PoewrISO Software එක Instrall කලාම ඔයාලගේ පරිගනකයට තවත් CD/DVD Rom එකක් ඇවිත් තියෙනවා දැක ගන්න පුළුවන් වෙයි. ඒක උඩ Right Click කරලා PowerISO යටතේ Mount Image ti Drive තෝරලා අපි ගාව තියන ISO ෆයිල් ඒකට Select කරලා  Insert  කරලා ඒ File එක වර්චුවල් CD/DVD Rom එකක් විදිහට පාවිච්චි කරලා අපිට CD/DVD එකක් නැතුවම අපිට ඕනි වැඩේ කරගන්න පුලුවන්.


0 comments:

Post a Comment