Back Image

Virtual Router එකක් ලේසියෙන්ම හදාගන්න මෙන්න විදිහ...


Virtual Router කියන්නේ ඔයාලට ඔයාලගේLaptop එකෙන් Internet On කරලා Mobile or Tab එකෙන් wifi හරහා  Internet යන්න දෙන Software එකක්. මේ Software එක පාවිච්චි කරන්න හරිම ලේසියි.. ඔන්න බලගන්නකෝ කරන විදිහ. 

මුලින්ම Software එක මෙතනින් Download කර ගන්න.


දැන් Network Name එකට කැමති නමක් දෙන්න.

Password එකටත් කැමති එකක් දෙන්න.



Shared Connection කියන තැනින් Network Connection ඔයාගේ එක තෝරන්න.

දැන් " Start Virtual Router " Click කරන්න.

Peers Connected කියන තැනින් ඔයාලට ඔයාලගේ Virtual Router එකට Connect වෙලා ඉන්න අයගේ තොරතුරු බලාගන්න පුලුවන්. 


Virtual Router එක නවත්තන්න ඕන  නම් " Stop Virtual Router " Click කරන්න.




එහෙනම් වැඩේ හරිනේ.. ඔන්න මම ගියා.. ආය අලුත් වැඩ කෑල්ලකින් හම්බවෙමු....

0 comments:

Post a Comment