Back Image

Skype Video Recorder...


මම අද මගේ යාළුවන්ට ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින Software එකක්.  
ඔයාලා ගොඩක් වෙලාවට පිටරට ඉන්න  යාළුවොත් එක්ක Skype Chat / Calls කරනවානේ.. ඉතින් ඔයාලට ඒ අය Call කරන එක Record කරගන්න ඕනි උනොත් මෙන්න මේ  Software එකෙන් ඔයාලට පහසුවෙන්  Skype Record කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නිසා කිසිම අවුලක් නෑ.


1 comments:

  • Tharindu Pinnaduwa says:
    June 24, 2014 at 4:16 AM

    නියම ලිපියක් සහෝ...සුභ පතනවා

    එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/

Post a Comment