Back Image

Google Self Driving Car...


Google සමාගම රියදුරන් රහිත මෝටර් රථයක් අත්හදා බලයි.. 

 2050 පමණ වන විට දියුණු රටවල වැඩි පුරම භාවිතා වන්නේ රියදුරන් රහිත මෝටර් රථ බවට මේ වන විටත් අනාවැකි පළ කර අවසන්. 

මේ වන විට ලෝක ප්‍රසිද්ධ Google ආයතනය විසින් රියදුරන් රහිත කාර් "Autonomous Car"  අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිඛෙනවා. 

 Google සමාගම පසුගිය දිනක California හි Mountain View හි දී රියදුරන් රහිත මෝටර් රථයක්  අත්හදා බලනු ලැබුවා. 

 මේ කාර්‍යය කරන එකම සමාගම Google සමාගම පමණක් නොවේ. තවත් බොහෝ සමාගම් ඔවුන්ගේ " Driver-less car " අත්හදා බලමින් සිටිනවා.  







0 comments:

Post a Comment