Back Image

Check Your Internet Speed Online...


අන්තර්ජාල සම්බන්ධතාවය කොතරම් වේගවත් ද යන්න නිසි ආකාරව දැන ගැනීම සඳහා ඇති හොදම ක්‍රමයක් ලෙස OOKLA Speed Test හදුන්වන්න පුලුවන්. 

මෙමගින් ඔබහට අන්තර්ජාල පහසුකම් සේවාව සපයන්නා ඉබේම හදුනා ගෙන ඩවුන්ලෝඩ් වේගය ( Download Speed ) සහ අප්ලෝඩ් වේගය ( Upload Speed )පෙන්වයි.  මේ සඳහා කළ යුත්තේ පහත ලින්කුවට ගොස් පරීක්ෂාව ආරම්භ කිරීම පමණි.



0 comments:

Post a Comment